Chandi M Perera

ජාතික ආණ්ඩු කැඳ හැලිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එක්සත් ජාතික පක්ෂය සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීන්දු කිරීමත් සමඟ ජාතික ආණ්ඩු සංකල්පය කෙරෙහි සමාජයේ අවධානය යොමු වෙමින් පවතී. දේශපාලන...
Chandi M Perera

**** මහ පඹයෙක් **** එළඹෙන මැතිවරණයේ දී ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය අවම ආසන සංඛ්‍යාව වන ආසන 113 ක සීමාවට ළඟා වීමට එජනිස යට හැකි වුවහොත් අගමැති ලෙස පත් විය යුත්තේ මෙතෙක් අවස්ථාව අහිමි වූ ශ්‍රී ලංකා නිදහ...
Chandi M Perera

***** horu rala ***** okkoma ekayi***** හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක තවදුරටත් යහපාලන පාර්ශ්වය සමඟ කටයුතු කරන බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඔහු මාධ්‍ය අමතමින් මේ බව පැවසුවේ හ...
Chandi M Perera

කොටි කියන්නෙ කවුද ඉතින්...මුන්ම නේ... දෙමළ කොටි සංවිධානයේ (LTTE) හිටපු සාමාජිකයින් පිරිසක් දෙමළ ජාතික සන්ධානයේ නාම යෝජනා ලැයිස්තු හරහා උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කළ යුතු බ...
Topics: Sri Lanka
Chandi M Perera

දෙනවලු... නොදෙනවලු.... එහෙට එකතු වෙනවලු...මෙහෙට එකතු වෙනවලු... අපේ සිංහලයෝ තරං විළි ලැජ්ජාවක් නැති, ප්‍රතිපත්තියක් නැති ජාතියක් මේ ලෝකෙම නැතුව ඇති... හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හිතවාදීන් එක්සත් ජන...
Back To Top
TOP